Directory

විකිපීඩියා:කාලීන සිදුවීම් - විකිපීඩියා Jump to content

විකිපීඩියා:කාලීන සිදුවීම්

විකිපීඩියා වෙතින්
කාලීන සිදුවීම්

දිනය: බ්‍රහස්පතින්දා / වෙලාව: 07:10, 9 ජනවාරි 2025 IST [refresh]; විමෝචනය

පුවත් සිරස්තල
ජස්ටින් ටෲඩෝ
ජස්ටින් ටෲඩෝ

අද වැනි දිනයක සිදුවීම්

ජනවාරි 9:

ජපන් ධජය
ජපන් ධජය
  • 2007ඇපල් සමාගම, අයිෆෝනය එළිදක්වන ලදී.
  • 2006 – "මැජෙස්ටික් තියටර්" හිදී පැවති "ද ‍ෆැන්ටම් ඔෆ්ද ඔපෙරා" "බ්‍රෝඩ්වේ" සංගීත නාටක ඉතිහාසය වැඩිම වාරගණනක් ප්‍රදර්ශණය වු නාටකය බවට පත්විය.
  • 1979බිල් ක්ලින්ටන් 50 වන ආකැන්සාස් හි නීතිපති ලෙස සිටි නිල කාලය අවසන් වීම.
  • 1816 – හෙබ්බර්න් ගල් අඟුරු ආකරයෙහිදී කම්බි පෙනේරයක් සහිත ඩේවිගේ ලාම්පුවෙහි පළමු අත්හදාබැලීම සිදුවිය.
  • 1924 - ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් මහතාගේ අභහවප්‍රාප්ත වීම.
  • තවත් සිදුවීම්: ජනවාරි 8 ජනවාරි 9 ජනවාරි 10